ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඉල් පුර පසළොස්වක පෝදා 2024 නොවැම්බර් 15 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
රද්දොළුව සුබෝධාරාම මහා විහාරය හා අභිනවාරාමය යන උභය විහාරාධිපති ව වැඩ විසූ රද්දොළුවේ අරියවංශ මහා ස්වාමීන් වහන්සේගේ හා එම විහාරද්වයෙහි විහාරාධිපති අමරපුර මහා නිකායේ ශ්‍රී සුමංගල කාරක සභාවේ ප්‍රධාන කාරක සංඝ සභික සම්මාන අනුනායක අපවත්වී වදාළ රද්දොළුවේ අමරවංස නා හිමියන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස 1970 ඔක්තෝබර් 31 වන දින සුබෝධාරාම මහා විහාරයේ දී උතුම් පැවිදි දිවියට පත් වූ සීදූවේ සුමනවංස නා හිමියෝ සසුන් දිවියේ 54 වැනි විය සපුරති.
ඒ නිමිත්තෙන් පසුගිය දා රද්දොළුව ශ්‍රී අමර මහා විහාරයේ දී විහාරස්ථ දායක සභාව, ප්‍රජාපතී කුලඟන සමිතිය, ශ්‍රී ධම්මානන්ද දහම්පාසල් ආචාර්ය මණ්ඩලය, එක්සත් තරුණ බෞද්ධ සමිතිය උන්වහන්සේට ආශිර්වාද පතා පින්කම් මාලාවක් සංවිධානය කර තිබුණි.
නොවැම්බර් 15 සිකුරාදා පූ.භා. 06.21 පුර පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 03.00 ගෙවේ. 15 සෙනසුරාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 15
අව අටවක
නොවැම්බර් 23
අමාවක
නොවැම්බර් 30
පුර අටවක
දෙසැම්බර් 08
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]