[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මැදින් පෝ දා

මැදින් පෝ දා

බුදු බව ලබා සම්බුදු හිමි දස වසකී
ඇතිවිය කැමැත්තක් සුදොවුන් රජුට සකී
තම පුතු බැලීමට ඇති ආසාවයකී
වේළුවනය වෙත යවනා පිරිස මෙකී

ගිය ගිය පිරිස් බණ අසලා පැවිදි විය
රජු ගේ ආසාව කිසි දින ඉටු නොවිය
අන්තිම වරට කාළුදායි මතක් විය
මහණ වෙන්න අවසර ඉල්ලන්න විය

නෙක නෙක තුරු මුදුන්මත ලා දලු සෙලවේ
නා නා පුෂ්පයන් තුර ලිය මත නැළවේ
මේ ලෙස මඟ දෙපස සිරියෙන් විසිතුරු වේ
හිමියනි වඩිනු මැන පිය රජු පිළි ගනු වේ

සැට යොදුනක් දුරයි මේ දුර යාගන්න
දිනකට යොදුන මෙන් දුර පුළුවනි යන්න
රාහුල නන්ද කුමරුන් නිවනට යන්න
මැදින් පෝය දින එළඹුනි මෙය වෙන්න

මැදින් පුර පසළොස්වක

මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56
පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ.
 24 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]