UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාමයේ පුවතින් එකලු වූ බක් පොහොය

බක් මහේ උදාවන බක් පොහොය ලංකා ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා වැදගත් තැනක් ගනියි. චූලෝදර, මහෝදර නාරජුන් අත මැණික් පළඟක් අරභයා ලක්දිව ඇති වී තිබූ මහා සංග්‍රාමය දුරුලීම සඳහා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදුවූයේ බක් පොහෝ දිනෙකය. එය බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනයයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලක්දිව ඇතිවන්නට ගිය එම මහා සංග්‍රාමය නතරකොට දෙපිරිස සමගි කරවීම සිදු වුණි. එබැවින් විශාල මිනිස් සංහාරයක් වළක්වා සාමය සලසාලීම බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනයේ ප්‍රතිඵලය විය.

ඉතිරිය»

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]