UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව:

තිදොර සංවරයෙන් දහමේ හැසිරීම

ද බක් පුරපසළොස්වක පොහෝ දිනයයි. ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වී ඇති අද දින ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහෝදිනයකි. මේ උතුම් වූ දවසේ මේ ප්‍රඥාවන්ත පින්වතුන් සැදී පැහැදී සිටින්නේ ධර්මශ්‍රවණය කිරීම සඳහායි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අපට ධර්මය ශ්‍රවණය කිරීම ඉතා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. බුදුන් වහන්සේ ම තම ශ්‍රාවකයා හඳුන්වා ඇත්තේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ලෙසය. ධර්මාවබෝධය සඳහා උත්සුක වන අපට බුදුන් වහන්සේ ක්‍රමවේද දෙකක් දේශනා කළහ. එයින් පළමුවැන්න නම් යෝනිසෝ මනසිකාරයයි. දෙවැන්න නම් පරතෝඝෝසයයි. පරතෝඝෝසය නම් ධර්මය මනාව අවබෝධ කළ කෙනෙකු හරහා ධර්මය ඇසීමයි. එසේ නිවැරදිව දේශනා කළ ධර්මය මනා සතියෙන් ශ්‍රවණය කිරීම තුළින් ධර්මාවබෝධය ලද හැකිය. එබැවින් පින්වතුන් ද ප්‍රඥානුයාතව ධර්මය ඇසිය යුතුය.

ඉතිරිය»

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]