UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා පුදබිමේ සංවර්ධන වැඩ ජනපති උපදෙසින් ඇරැඹෙයි

ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත මිහින්තලා පුදබිමේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ. අකුණුසර වැදීමෙන් පසුගියදා හානියට පත් වූ මිහින්තලා මහ සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම සඳහා ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත බුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන හා වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහත්වරු පසුගියදා (01) එහි නිරීක්ෂණ චාරිකාවෙක නිරත වූහ.

ඉතිරිය»

අග්ග මහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබන බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නා හිමි

උපහාර පිදීමේ උත්සවය 15 වන දා පස්වරු 3 ට කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ දී

අතිගරු මහා නා හිමියන්ගේ ජිවන මග දෙස පුනරාවර්ජනය කිරීමේදී පැහැදිලි වන අන්දමට කිසිවිටෙකත් නා හිමියෝ තනතුර හේතුවෙන් බැබලීමට උත්සාහ නොගත්හ. තමන් වහන්සේ නිසා තනතුර බැබළවීමට වගබලා ගත්හ. තම දිවි මගේ අනූ වැනි විය ද ඉක්මවා සිටින අප මහා නා හිමිපාණන් වහන්සේ තවමත් අප්‍රමාදීව ලෝ සසුන් වැඩ පිණිස කටයුතු කරනු දැක්ම. සාසනාභිවෘද්ධිය කැමැති වන්නන්ගේ චිත්ත පී‍්‍රතියට හේතුවනු නොඅනුමාන ය. අප මහා නා හිමිපාණන් වහන්සේගේ ජීවිතයේ සොඳුරු පැතිකඩ ග්‍රන්ථ කරණය යැයි කීවොත් මහා නාහිමියන්ද එය අනුමත කරනු නොඅනුමානය.ග්‍රන්ථකරණයේදී අතිගරු මහා නාහිමිපාණන් වහන්සේ දැක්වූයේ අපූර්ව ප්‍රතිභාවකි. අග්‍රගණ්‍ය කුසලතාවයකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නිවන් සුව සලසන ප්‍රඥාව යි සීලය යි

මම අද ඔබට දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ සීලයේ හා ප්‍රඥාවේ වටිනාකම මෙන්ම ඒ දෙකෙහි ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව පිළිබඳවයි. උක්ත දහම් පාඨය ඇතුළත් සම්බුද්ධ දේශනාව ඇතුළත් වන්නේ දීඝනිකායන්තර්ගත සීලක්ඛන්ධ වර්ගයෙහිය. මෙම දහම් දෙසුම නම් කොට ඇත්තේ “ සෝණදණ්ඩ” සූත්‍රය ලෙසය. ඊට හේතුව මෙය බුදුරජාණන් වහන්සේ හා සෝණදණ්ඩ නමැති බ්‍රාහ්මණයෙකු අතර ඇතිවූ ධර්ම සාකච්ඡාවක් නිසාය.

ඉතිරිය»

 

හඳපාන්ගොඩ ගනේ විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉංගිරිය පාදුක්ක පාරේ හඳපාන්ගොඩ ගනේ විහාරස්ථානය වසර 150 කට වඩා පැරැණි ය.  නුවර යුගයේ සිතුවම් කලා ශෛලිය අනුව සාදන ලද එම විහාර මැඳුරේ බුදු පිළිම වහන්සේ ගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරසෙයි. ඡායාරූපය - ප්‍රියදර්ශනී කහවල

ශුද්ධ වෙසක් අමාවක පෝය

ශුද්ධ වෙසක් අමාවක පෝයජුනි මස 11 වනදා සිකුරාදා අපර භාග 06.34 ට ලබයි. 12 වනදා සෙනසුරාදා අපර භාග 04.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 12 වනදා සෙනසුරාදාය. මීළඟ පෝය
ජුනි මස 19 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]