UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කොටුවැල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ  පන්නල කොටුවැල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ මූලාරම්භය සිදුවන්නේ වසර සියයකටත් පෙර ය. අද තිබෙන ස්ථානයට විහාරස්ථානය රැගෙන එන්නේ 1917 පමණ වසරේ දී ය. රා.ව. 1928 දී ඉදිකරන ලද කොටුවැල්ල ශ්‍රී සුදර්ශානාරාම පුරාණ විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන්ගේ ඡායාරූපයකිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

අලුත්ගම - කළුවාමෝදර ශ්‍රී කල්‍යාණාරාම පුරාණ විහාරය

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ අලුත්ගම කළුවාමෝදර ශ්‍රී කල්‍යාණාරාම පුරාණ විහාරය දෙස් විදෙස් බැතිමතුන්ගේ ගෞරවාදරයට පත් ප්‍රදේශයේ පෞරාණික විහාරයකි. මෙම විහාරස්ථානය ආරම්භ වී ඇත්තේ බුද්ධ වර්ෂ 2389 දී එනම් මීට වසර 165 කට පමණ පෙරය. වස්කඩුවේ තාලරුක්ඛාරාමාධිපතිව වැඩ විසූ තල්ගහවත්තේ ධම්මතිලක නා හිමිපාණෝ කල්‍යාණාරාම විහාරය පිහිටි භූමියේ කුඩා ආවාසයක වස් සමාදන් වී ඇති අතර වැල්ලබඩ ධීරක්ඛන්ධ, වස්කඩුවේපඤ්ඤාරතන හා මොරගල්ලේ ධම්මානන්ද නාහිමිවරුද මෙම ස්ථානයේ විටින් විට වස් සමාදන් වී ඇත.

ඉතිරිය»

ශුද්ධ වෙසක් අමාවක පෝය

ශුද්ධ වෙසක් අමාවක පෝයජුනි මස 11 වනදා සිකුරාදා අපර භාග 06.34 ට ලබයි. 12 වනදා සෙනසුරාදා අපර භාග 04.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 12 වනදා සෙනසුරාදාය. මීළඟ පෝය
ජුනි මස 19 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]