UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික නාමල්උයන 20 වන සංවත්සරය නිමිත්තෙන් ජපානයේ කන්කියෝ ආයතනයේ අධිපති තේජි ඔමෝරි මහතා විසින් ශ්‍රී ලංකාවේ බලවත් සේ උග්‍රව පවතින අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා සයිරන් නලා ක්‍රමය හඳුන්වාදීමේ වැඩපිළිවෙළ යටතේ පසුගිය දා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ජනාධිපති මන්දිරයේ ප්‍රථම නලාව ජාතික නා මල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් විසින් පිළිගැන්වූ අවස්ථාව.

මිහින්තලා පුදබිමේ සංවර්ධන වැඩ ජනපති උපදෙසින් ඇරැඹෙයි

ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත මිහින්තලා පුදබිමේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ. අකුණුසර වැදීමෙන් පසුගියදා හානියට පත් වූ මිහින්තලා මහ සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම සඳහා ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත බුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන හා වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහත්වරු පසුගියදා (01) එහි නිරීක්ෂණ චාරිකාවෙක නිරත වූහ.

ඉතිරිය»

ශුද්ධ වෙසක් අමාවක පෝය

ශුද්ධ වෙසක් අමාවක පෝයජුනි මස 11 වනදා සිකුරාදා අපර භාග 06.34 ට ලබයි. 12 වනදා සෙනසුරාදා අපර භාග 04.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 12 වනදා සෙනසුරාදාය. මීළඟ පෝය
ජුනි මස 19 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]