UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ලොව වටා පින්කම් මාලාවක්

සුප්‍රකට විද්‍යා ලේඛකයකු හා තාරකා විද්‍යාඥයකු වන අනුර සී.පෙරේරා මහතා ගේ අභාවප්‍රාප්ත ආදරණීය බිරිඳ වූ චන්ද්‍රා (ඉන්දු) පෙරේරා මහත්මියට පින් පැමිණවීම පිණිස, ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක පිහිටි බෞද්ධ සිද්ධස්ථාන වලට පූජා කිරීම සඳහා සූදානම් කරන ලද දහම් පඬුරු දෙසීයෙන් ‘මුල්ම දහම් පඬුර’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන් විය.

ඉතිරිය»

භාරතයේ කන්හේරි ලෙන් විහාර බොදු උරුමය

කන්හේරි ලෙන් විහාර ගල් පර්වත වලින් කැනීම් කර ඇති අතර එහි සිට නැගෙනහිර දිසාවේ ගිරි දුර්ග සහ ඝණ වනාන්තර දැකිය හැකිය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය එසේ කනින ලද ලෙන්විහාර වල විශාල සංඛ්‍යාවකට නෑකම් කියනමුත් කන්හේරි පෙර දවස භික්‍ෂූන් වහන්සේ වැඩසිටි විශාලම විහාර සංකීර්ණය වේ. මෙම පුදබිම පිහිටා ඇත්තේ කොන්කන් වෙරළ අසබඩය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දෙයාකාර බර

මෙම භාර සූත්‍රයෙන් බුදුපියාණන් වහන්සේ උගන්වා වදාළේ අප සසර කතරේ භවයෙන් භවයට උස්සගෙන යන පීඩා විඳින අතහරින්න බිම තියන්න අමාරු අපහසු සිතින් දරන බර පිළිබඳවයි. මොනවද? මේ බර. ගේ දොර ඉඩකඩම් වතුපිටි හරකාබාන මිළ මුදල් දූදරුවන් ඥාතීන් පිළිබඳ බරයි ඒ.

ඉතිරිය» 

පොකුණුවිට රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  හොරණ නගරයට ආසන්නයේ පිහිටා ඇති පොකුණුවිට රජ මහා විහාරය අනුරාධපුර යුගය දක්වා දිවෙන ඉතිහාසයකට
උරුමකම් කියයි. මෙය රයිගම් රාජ්‍යයේ ඇති පැරැණිම විහාරස්ථානය බව මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ
අදහසයි. අද මුල් පිටුව සැරැසෙන්නේ පොකුණුවිට රජමහා විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. ඡායාරූපය ජනක වෙත්තසිංහ

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 06 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.07 ට ලබයි.
07 වන දා බදාදා පූර්ව භාග 04.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 06 වන දා අඟහරුවාදාය.

මී ළඟ පෝය
අප්‍රේල් 13 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]