| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 රුවන්වැලි මහා 
										වෛත්‍ය රාජයාණන් අබියස පැවැති දොළොස් මහේ 
										පිරිත් පින්කම නිමිතිකොට ධර්ම දානය පිණිස 
										මුද්‍රණය කළ ඡායාරූපයක් ලේක් හවුස් ආයතනයේ 
										මිහිර පත්‍රයේ මාධ්‍යවේදී මොහාන් 
										වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මහින්ද 
										රාජපක්ෂ මහතා වෙත පිළිගැන් වූ අවස්ථාව. 
										පලේලේගම හේමරතන නාහිමියෝද, ඇමැති එස්.එම්. 
										චන්ද්‍රසේන මහතාද, උතුරුමැද පළාත් 
										ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඇතුළු 
										විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ. 
										ජායාරූපය - සුදත් සිල්වා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						ලොව වටා පින්කම් මාලාවක්
						
			 
			සුප්‍රකට විද්‍යා ලේඛකයකු හා තාරකා විද්‍යාඥයකු වන අනුර සී.පෙරේරා මහතා 
			ගේ අභාවප්‍රාප්ත ආදරණීය බිරිඳ වූ චන්ද්‍රා (ඉන්දු) පෙරේරා මහත්මියට 
			පින් පැමිණවීම පිණිස, ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක පිහිටි 
			බෞද්ධ සිද්ධස්ථාන වලට පූජා කිරීම සඳහා සූදානම් කරන ලද දහම් පඬුරු 
			දෙසීයෙන් ‘මුල්ම දහම් පඬුර’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත 
			පිළිගැන් විය. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 බක් අව අටවක පෝය 
					 
					බක් අව අටවක පෝය අප්‍රේල් 06 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.07 
					ට ලබයි.  
					07 වන දා බදාදා පූර්ව භාග 04.14 දක්වා පෝය පවතී. සිල් 
					සමාදන්වීම අප්‍රේල් 06 වන දා අඟහරුවාදාය.  
					 
					මී ළඟ පෝය  
					අප්‍රේල් 13 වන දා අඟහරුවාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |