UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දොළොස් මහ පිරිත් පින්කමේ සමාප්තිය හා තුන් දහස් නමක් විෂයෙහි පිරිනැමෙන සංඝගත දක්‍ෂිණාව 28 වන දා

අනුරාධපුර ඓතිහාසික මහමෙව්නා උයනේ පිහිටි රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියසදී, දෙදහස් නමයේ දුරුතු මස පුර පසළොස්වක් පොහෝ දින (2009.01.10) ආරම්භ කරන ලද දොළොස්මහේ පරිත්‍රාණ ධර්මදේශනය මහා සංඝරත්නය විසින් අඛණ්ඩව සජ්ඣායනා කිරීමෙන් අනතුරුව 2010 පෙබරවාරි 28 දින අලුයම සමාප්ත කිරීමට නියමිතව ඇත.

ඉතිරිය»

උඩරට අමරපුර මහා නිකායේ මහෝපාධ්‍යාය තනතුර සහිත අභිනව අනු නායක පදවි ප්‍රාප්ත  හරන්කහව හේනේගම ශ්‍රී සංඝානන්ද පරිවේණාධ්‍යක්ෂ, සාහිත්‍යාචාර්ය, රාජකීය පණ්ඩිත

අත්තරගම වජිරජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

උඩරට අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත, ග්‍රන්ථ විශාරද තෙරිපැහැ සෝමානන්ද මහා නාහිමියන් ප්‍රධාන විනයවාදිනී කාරක මහා සංඝ සභාව මගින් මහෝපාධ්‍යාය තනතුර සහිත උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිය හේනේගම ශ්‍රී සංඝානන්ද පරිවේණාධ්‍යක්ෂ සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති ප්‍රධාන සංඝනායක හිමියන් වෙත පිරිනමා ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැදැහැ සිත ගෙනෙන සෙත

අපමණ මානව සමාජය තුළින් යමෙකු සුවිශේෂ වන්නේ ඔහු තුළ කුමන හෝ ගුණ දහමක් විද්‍යමාන වන නිසා ය. සීලය, සමාධිය, ප්‍රඥාව ක්‍රියාකාරීත්වයෙන් ප්‍රකට වන්නාට සමාජයේ යන යන තැන ගරු බුහුමන් වැඳුම් පිදුම් ලැබෙන්නේ ය.

ඉතිරිය»

රත්මලාන බෝධිරුක්ඛාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි වසර සියයකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන රත්මලාන බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරැසෙයි. 1972 වසරේදී නුගේගොඩ ජේ.එන්.ජේ. සිල්වා නම් මූර්ති ශිල්පියා විසින් මෙම ප්‍රතිමාව නිර්මාණය කර තිබේ. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 13 වන දා පූර්ව භාග 05.41 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 08.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 22 වන දා සඳුදා ය..


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]