UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරි මහ බෝ වන්දනාව 27 වන දා

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩම කොට වසර 2317 ක් සපිරීම වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික මහා බෝධි වන්දනාව සහ පෙරහර මෙම මස 27 වන දා අනුරාධපුර මහ බෝ සමිඳුන් අබියසදී පැවැත්වේ.

ඉතිරිය»

ආගමික සංකේත භාවිතය සහ එහි වැදගත්කම

සංකේතයන්ගේ අගය විසින් ඒවායේ විශිෂ්ටතම වැදගත්කම අත්කර ගනු ලබන්නේ ආගමික සංස්ථාව තුළ ය. ඇයි ද යත්, මෙහිදී උසස් ගණිතය හෝ අමූර්ත හෙවත් වියුක්ත විද්‍යාවේදීන්ටත් වඩා ඒ පිළිබඳ සමාන කළ නොහැකි සහ නොපෙනෙන දෙයින් ප්‍රයෝජන ගන්නට සිදුව තිබීම යි. මෙහිදී විද්‍යාව මඟින් ලබන අත්දැකීම් වලට නො අඩු අවබෝධයක් පවත්නා තත්ත්වය විෂයයෙහි ලබාගත හැකි බව පෙනේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නැණවතුන් පසසන මහඟු යුතුකම

අප සතු යුතුකම් මොනවාදැයි හරිහැටි වටහාගෙන ක්‍රියා කළොත් අපේ ජීවිතය සාර්ථක කර ගත හැකි වේ. තමා සතු යුතුකම් මැනවින් ඉටු කළහොත් ඒ තැනැත්තා සමාජයේ පි‍්‍රයමනාප පුද්ගලයකු වන බව “ධර්මයේ” සඳහන් වේ. අප හැම කෙනකු විසින්ම ඔවුනොවුන්ට ඉටුකළ යුතු යුතුකම් රාශියක් තිබේ. සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනා රාශියක එම යුතුකම් සඳහන් වෙයි.

ඉතිරිය»

මාබොටුවන විල්ගමු රජ මහා විහාරයේ - බුද්ධ ප්‍රතිමා වහන්සේ  වඳුරඹ මාබොටුවන විල්ගමු රජ මහා විහාරය පණ්ඩිත පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ (ක්‍රි.ව. 1240) දී කරවන ලද්දකි.
දේවපතිරාජ නම් අමාත්‍යවරයකු විසින් කරවන ලද පැරැණි ටැම්පිට විහාරයක්ද මෙහි තිබේ. අද මුල් සිටුව සැරසෙන්නේ මෙනව විහාර මන්දිරයේ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයෙනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.17 ට ලබයි. 25 වන දා සිකුරාදා අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දාය.

මී ළඟ පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]