|  | ධර්ම දේශනාව: නැණවතුන් පසසන
			මහඟු යුතුකම 
			 
			අප සතු යුතුකම් 
			මොනවාදැයි හරිහැටි 
			වටහාගෙන ක්‍රියා කළොත් අපේ ජීවිතය සාර්ථක කර ගත හැකි වේ. තමා සතු 
			යුතුකම් මැනවින් ඉටු කළහොත් ඒ තැනැත්තා සමාජයේ පි‍්‍රයමනාප පුද්ගලයකු 
			වන බව “ධර්මයේ” සඳහන් වේ. අප හැම කෙනකු විසින්ම
			ඔවුනොවුන්ට ඉටුකළ යුතු 
			යුතුකම් රාශියක් තිබේ. 
			සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී ඉතා 
			ප්‍රසිද්ධ සූත්‍ර දේශනා 
			රාශියක එම යුතුකම් 
			සඳහන් වෙයි. 
						ඉතිරිය»
					 | 
								
									|  |  
									| 
	
		
			| 
	
		| දුරුතු පුර අටවක පෝය
 දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා 
					පූර්වභාග 10.17 ට ලබයි. 25 වන දා සිකුරාදා අපරභාග 11.40 දක්වා 
					පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දාය.
 
 මී ළඟ පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දාය.
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |