| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 දිඹුලාගල නාමල් පොකුණ 
									පුදබිමෙහි නටබුන් වූ විහාර මන්දිරයක් - 
									පොළොන්නරුව දිඹුලාගල අරණ්‍ය සේනාසනය සහ 
									ආසන්නයේ ඇති නාමල් පොකුණ පුදබිම පුරාණයේ 
									එකිනෙකට යාව පැවැති  
									පුරා විද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා සාධක සපිරි 
									පුණ්‍යභූමියකි. පළමුවන විජයබාහු (ක්‍රි.ව. 
									1065 – 1115 ) රාජ්‍ය සමයේ මෙය පුද දිඹුලාගල 
									නාමල් පොකුණ පුදබිමෙහි නටබුන් වූ විහාර 
									මන්දිරයක්- බිමක් බවට පත් කළ බවත් වංශ කතාවල 
									කියැවේ. මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ මෙහි 
									ප්‍රසිද්ධ පිරිවෙනක් පැවැති බවත්, එහි 
									ගුරුළුගෝමි හා විද්‍යාචක්‍රවර්තී පඬිවරුන් 
									අධ්‍යාපනය හැදෑරූ බවත් සැලයි. අද පසු පිටුව 
									සැරසෙන්නේ නාමල් පොකුණ පුද බිමෙහි නටබුන් වූ 
									විහාර මන්දිරයක ඡායාරූපයකිනි. ඡායාරූපය - 
									ජනක වෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						බද්දේගම මහගොඩ කන්ද 
			ඉසිපතනාරාම විහාරස්ථානය
						
			 
			දකුණු ලක ගාලු දිස්ත්‍රික්කයෙහි බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 
			බද්දේගම උතුර නයාපාමුල රමණීය ගම්මානයකි. කෙත්වතු තේවතු වලින් සරුසාර 
			ගිංගඟ අසබඩ පිහිටි මෙගම මැද තිලකයක් හා සමාන මනරම් කඳු වැටියකි. ‘මහගොඩ 
			කන්ද’. මෙම කඳු මුදුනෙහි සුපිහිටි විහාරස්ථානය ඉසිපතනාරාමයයි. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 දුරුතු පුර අටවක පෝය 
					 
					දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා 
					පූර්වභාග 10.17 ට ලබයි. 25 වන දා සිකුරාදා අපරභාග 11.40 දක්වා 
					පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දාය.
					 
					 
					මී ළඟ පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |