UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පිළිසකර කළ ජේතවන මහා සෑය ජනපති අතින් විවෘත වෙයි

අනුරපුර නන්දන උයනෙහි පිහිටි ‘දෙනාවෙහෙර’ නමින් සෙල් ලිපිවල සහ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වන ඡේතවන මහා චෛත්‍ය ගඩොලින් නිම වූ ලෝකයේ උසස්ම නිර්මාණය වේ. මෙය, මහාසේන හෙවත් මහසෙන් රජු විසින් කරවන ලද්දකි.

ඉතිරිය»

කියා නිම කළ නො හැකි අනන්ත බුදු ගුණ

මසැසින් උන්වහන්සේ නොදුටුවත් දහම් ඇසින් දැක ගත හැකි ය. එබඳු කරුණාවන්ත, එබඳු ප්‍රඥාවන්ත උත්තමයකු මේ ලොව පහළ වී නොමැති බව එවිට තේරුම් යයි. භෞතික ලෝකයේ විවිධ උපකරණ සොයා ගත් විද්‍යාඥයින්ට අපේ සසර ගමනට හේතුව සොයා ගත නොහැකි ය. එහෙත් බුදුරජාණන් වහන්සේ අතීන්ද්‍රිය ඥානයෙන් එය අවබෝධ කොට වදාළහ. සහමුලින් චින්තන ශක්තියෙන්ම මේ ධර්මතාව මේ තරම් සියුම් ලෙස ගැඹුරු ලෙස අවබෝධ කර ගැනීම ම, කොතරම් විස්මය ජනක ද?

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

සිත සනසන අල්පේච්ඡතාව

යම් භික්‍ෂූන් වහන්සේ නමක් භාවනාවට හිත ගත යොදා එළඹුණු සිහියෙන් කටයුතු කෙරේ ද, එය කෙලෙස් ප්‍රහාණය කිරීමට ශක්තියක් වේ. නිතර කතා කරමින් තමා උසස් තත්ත්වයක සිටින අයෙකු බවත්, පවසමින්, අනෙක් අය පහත් තත්ත්වයකට දමා නොයෙක් ප්‍රකාශ කෙරේ නම් එය ඉතා අශෝභන ක්‍රියාවකි.එයින් මිදී භාවනාවෙහි නිරත වෙමින් කටයුතු කරයිද, සිහිනුවණින් යුක්ත වේද, ඒ පැවිද්දා පැරණි ශ්‍රේෂ්ඨ ආය¸ වංශයෙකි.

ඉතිරිය»

 

පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
අද මුල් පිටුවෙන් දිස්වන්නේ කැලණිය පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ
බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි. විහාරස්ථානයේ පැරණි ටැම්පිට විහාරයේ ඇති මෙම ප්‍රතිමා වහන්සේ නුවර යුගයේ නිර්මාණය කරන ලද්දකි. මේ පිළිබඳ විශේෂ ලිපියක් මෙවර වෙහෙර විහාර කොටසෙහි පළවේ ඡායාරූපය - ජනක වෙත්තසිංහ

අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි මස 15 වන දා සඳුදා අපර භාග 3.12 ට ලබයි. 16 වනදා අඟහරුවාදා අපරභාග 3.57 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි මස 15 වනදා සඳුදාය.

මී ළඟ පෝය ජුනි 22 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]