UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික රුහුණු මාගම්පුර සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ වාර්ෂික පොසොන් පින්කම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා විහාරස්ථානයේ නව සංඝාවාසය ද විවෘත කෙළේ ය. ජනාධිපතිතුමා එම සංචාරයේ දී ඓතිහාසික කතරගම කිරිවෙහෙර සහ තිස්සමහාරාම චෛත්‍යය ද වන්දනා කළේය. එම අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරු ද, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිතුමා ද එක් වූහ.
ඡායාරූපය - සුදත් සිල්වා

පිළිසකර කළ ජේතවන මහා සෑය ජනපති අතින් විවෘත වෙයි

අනුරපුර නන්දන උයනෙහි පිහිටි ‘දෙනාවෙහෙර’ නමින් සෙල් ලිපිවල සහ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වන ඡේතවන මහා චෛත්‍ය ගඩොලින් නිම වූ ලෝකයේ උසස්ම නිර්මාණය වේ. මෙය, මහාසේන හෙවත් මහසෙන් රජු විසින් කරවන ලද්දකි.

ඉතිරිය»

අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි මස 15 වන දා සඳුදා අපර භාග 3.12 ට ලබයි. 16 වනදා අඟහරුවාදා අපරභාග 3.57 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි මස 15 වනදා සඳුදාය.

මී ළඟ පෝය ජුනි 22 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]