UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර ජේතවනාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ 
අනුරාධපුර ජේතවනාරාම මහා සෑය සාදවන ලද්දේ මහසෙන් රජතුමා ( ක්‍රි. ව. 276-303) විසිනි. නටබුන්ව තිබු ෙමි ස්තුපය පිළිසකර කිරීෙමින් පසුව ජුනි 18 වන දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් විවෘත වේ. අද පසු පිටුවෙන් දිස් වන්නේ ප්‍රතිසංස්කරණය වෙමින් පැවැති අවස්ථාෙවිදි ගත් ස්තුපයේ ඡායාරූපයකි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

කැලණිය -පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානය

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් පැවැත එන කැලණිය පෙතියාගොඩ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානය බිහිවන්නේ 1806 වසරේදී පමණ ය. මඩගල්ලේ සිද්ධාර්ථ මා හිමිපාණන්ගෙන් ඇරඹෙන වසර 193 ක් වැනි එනම් නුවර රාජ්‍ය යුගය දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන මෙම වටිනා විහාරස්ථානයේ, එම යුගය නියෝජනය කරනා වටිනා බොදු උරුමයක ලකුණු වත්මන් මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් ඉතිරිව තිබීම සුවිශේෂී වෙයි.

 

ඉතිරිය»

අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි මස 15 වන දා සඳුදා අපර භාග 3.12 ට ලබයි. 16 වනදා අඟහරුවාදා අපරභාග 3.57 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි මස 15 වනදා සඳුදාය.

මී ළඟ පෝය ජුනි 22 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]