UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

2600 සම්බුද්ධත්ව ජයන්ති වැඩ සැලැස්ම එළිදැක් වෙයි

2600 සම්බුද්ධත්ව ජයන්ති වැඩසැලැස්ම එළිදැක්වීම ඉකුත් දා (15) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ඉතිරිය»

 

ආචරියවාදය බිහිවූයේ කෙසේ ද?

ද්විතීය සංගීතියෙන් සිදුවුයේ අපේක්ෂිත පරමාර්ථයට වඩා වෙනස් ප්‍රතිඵලයකි. එදා පැන නැගී තිබුණු ශාසනිත ප්‍රශ්න තුනෙන් දෙකක්ම නිරාකරණය නොකිරීම නිසාත්, අධර්මවාදීන් මැඩලීම සඳහා සුදුසු ප්‍රතිකර්ම නොයෙදීම නිසාත් මෙතෙක් කල් සිදුනොවූ ආරවුලක් මෙයින් පැන නැගිණි. එදා බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගතවත්ම එතෙක් එක් භික්ෂූ පිරිසක්ව සිටි සංඝයා වහන්සේ ථෙරවාද - මහා සාංඝික යන නමින් දෙකොටසකට බෙදී ගියහ. භික්ෂූ ශාසනය නිකාය වශයෙන් වෙන් වී ගියේ මෙතැන් සිට ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැම කල බැබළෙන ලොවුතුරු මුනිඳු

අද මගේ මාතෘකාවට අයත් ගාථා ධර්මයේ අදහස මෙයයි. “හිරු බැබළේ දිවාකල පුර හඳ බැබළේ රෑ කල , ක්ෂත්‍රීය, රජු බැබළේ රජ සිරින් යනෙන කල මහ රහතුන් බැබළේ දැහැන් බවුන් වඩනා කල ලොවුතුරා මුනිඳු බැබළේ බුදු තෙදින් දිවා රෑ දෙක්හිම “

ඉතිරිය»

 

හොරණ රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ 
හොරණ රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නුවර යුගයේ දී කළ නිර්මාණයක් බව පැවසෙයි. අනුරාධපුර යුගය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානය, 13 , 14, 15 ශත වර්ෂයන්හි ධර්ම ශාස්ත්‍රාලෝකය පැතිර වූ පතිරාජ පිරිවෙන තිබුණු ස්ථානය බව සඳහන්වේ. ඡායාරූපය-ජනක වෙත්තසිංහ

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය
ජනවාරි 25 වනදා ඉරිදා
පූර්ව භාග 11.09 ට ලබයි. 26 වන දා සඳුදා අපරභාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි
25 වනදා ඉරිදා ය .

මීළඟ පෝය පෙබරවාරි
02 වනදා සඳුදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]