UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තායිලන්තයේ ‘වට් පෝ’ පන්සල
තායිලන්තයේ ‘චඕප්‍රයා නදිය’ ආසන්නයේ 16 වන සියවසේදී නිමවා ඇති ‘වට් ප්‍රා චෙච්යූපෝන්; නම් මෙම පන්සල ‘වට් පෝ’ නමින්ද හඳුන්වයි. පන්සල සැදීමට ‘මාකෝ පෝලෝ’ දේශ ගවේෂකයාද මුල්වී ඇත. එයට ගරුකිරීමක් වශයෙන් පන්සල් භූමියේ ඔහුගේ අනුරුවක්ද තනා තිබේ. බුදුගෙය තුළ සැතපෙන පිළිමය වසර 200 ක් පැරැණිය. රන් ආලේපිත පිළිමය මීටර් 46 (අඩි 151) දිගය, මීටර් 15 (අඩි 49 ) උසය. අක්කර 40 ක භූමියක් පුරා විහිදී ඇති විහාර චීන සහ තායි සම්ප්‍රදායට තනා ඇති විහාර ගෙවල් ගොඩනැගිලි රාශියක් මෙන්ම කැටයම් කරන ලද පිඟන් ගඩොල් ඇල්ලූ වර්ණවත් චෛත්‍ය 71 ක් ද දක්නට ලැබේ. ඡායාරූපය - රුවන් තරස්වින්

මැද්දේගම රජමහා විහාරය

මිට වසර 2000 කටත් එපිට දුරාතීතයේදී දෙවන පෑතිස් නිරිඳුන් අනුරාධපුර රාජධානියේ සිට රුහුණු මාගමට යන සංචාරයේදී එක් කඳු මුදුනෙක දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ බව කියැවේ. ඒ ආශ්‍රයේ විහාරස්ථානයක් ගොඩ නැගුණි. එය බෝධිමළු විහාරය නම් විය. මේ පිළිබඳව බෝධි වංශයේ සඳහන්ව තිබේ. අද මැද්දේගම රජමහා විහාරස්ථානය ලෙස ප්‍රකටව ඇති දැනට අක්කර 28 කට පමණ සීමා වේ.

ඉතිරිය»

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය
ජනවාරි 25 වනදා ඉරිදා
පූර්ව භාග 11.09 ට ලබයි. 26 වන දා සඳුදා අපරභාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි
25 වනදා ඉරිදා ය .

මීළඟ පෝය පෙබරවාරි
02 වනදා සඳුදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]