UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බොදු මහ සමුළුවේ නව නිලධාරීහු

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ සංවත්සර උළෙල ජනවාරි 11 වනදා බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ දී පැවැත්විණි. එදින පැවැති නිලවරණයෙන් සභාපති ලෙස ජගත් සුමතිපාල මහතා ඇතුළු පහත සඳහන් නිලධාරිහු නිතරඟයෙන් පත්වූහ. ජගත් සුමතිපාල මහතා සභාපති ධූරයට දෙවන වරටත් පත්වීම සුවිශේෂී සිද්ධියකි. පත්වූ නව නිලධාරි මඩුල්ල පහත සඳහන් පරිදි වේ.

සභාපති - ජගත් සුමතිපාල මහතා

නියෝජ්‍ය සභාපති -ආචාර්ය ප්‍රණීත් අභය සුන්දර මහතා

උප සභාපති ධූර 10 - රියර් අද්මිරාල් සරත් පියනන්ද වීරසේකර සුනිල් සරත් කුරගම අනුර ගුණදාස එම්. රොෂාන් සම්පත් පෙරේරා චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ වෛද්‍ය රාණි ප්‍රනාන්දු මහත්මිය නන්ද පීරිස් කළුතන්ති සනත් මහේෂ් ද රුබේරු ගුණසේකර ආචාර්ය කපිතාන් මිගාර ද සොයිසා ඒ.ඩබ්.එච්. සුරනිමල අභය ගුණසේකර යන මහත්වරු

සම ලේකම්වරු :- මේජර් ජෙනරාල් ජාලිය නම්මුණි රංජිත් ඒකනායක යන මහත්වරු

භාණ්ඩාගාරික - අභයරත්න වසන්ත ද සිල්වා

උප ලේකම්වරු - ඩී.උපුල් රූපසිංහ බිග්‍රේඩියර් චන්ද්‍ර ජයරාජ් කොට්ටච්චි යන මහත්වරු වෙති.

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය
ජනවාරි 25 වනදා ඉරිදා
පූර්ව භාග 11.09 ට ලබයි. 26 වන දා සඳුදා අපරභාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි
25 වනදා ඉරිදා ය .

මීළඟ පෝය පෙබරවාරි
02 වනදා සඳුදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]