UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 සම්බුද්ධත්ව ජයන්ති වැඩ සැලැස්ම එළිදැක් වෙයි

2600 සම්බුද්ධත්ව ජයන්ති වැඩසැලැස්ම එළිදැක්වීම ඉකුත් දා (15) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා උත්තරීතර මහා සංඝරත්නයත්, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජයත්, රටේ බොදු ජනතාවත් ක්‍රියාත්මක වියයුතු අන්දම කියැවෙන එම විසි වැදැරුම් වැඩ පිළිවෙළ එහිදී එළිදැක්විණි.

ආගමික කටයුතු හා සදාචාර වර්ධන ඇමැති සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පත් කළ සම්බුද්ධ ජයන්ති ලේකම් කාර්යාලය 2600 වන සම්බුද්ධත්ව ජයන්ති වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරයි.

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය
ජනවාරි 25 වනදා ඉරිදා
පූර්ව භාග 11.09 ට ලබයි. 26 වන දා සඳුදා අපරභාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි
25 වනදා ඉරිදා ය .

මීළඟ පෝය පෙබරවාරි
02 වනදා සඳුදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]