UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

වන්දාමි චේතියං                සබ්බං සබ්බඨානේසු                        පතිට්ඨිතං
සාරීරික ධාතු මහා                     බෝධිං

බුද්ධ රූපං සකලං                         සදා

ඡයාරූපය-ජනක වෙත්තසිංහ

 

ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය පෝදා


මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය ජනවාරි මස 10 වෙනි ශනි දින පෙරවරු 10.22 ට උතුර දිශාභිමුඛව ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කොට විහාර දේවාලයන්හි අලුත් සහලින් පිසින ලද ප්‍රණීත මුරුතැන් බුද්ධ පුජා මංගල්‍යය සිදුකෙරේ. දුරුතු පුර පසළොස්වක පෝදා සිදුකෙරෙන අලුත් සහල් මංගල්‍යය සම්බන්ධව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අණපරිදි ශ්‍රී දළදා මාළිගාවේ කාරිය කරවන කෝරාල වන කේ. එම්. කරුණාතිලක මහතා විසින් නිකුත් කර ඇති දැන්වීම ප්‍රකාශ චාරිත්‍රය පහත සඳහන් පරිදි සිදු කෙරේ.

ඉතිරිය»

දුරුතු පුර පසළොස්වක

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සෙනසුරාදා අපර භාග 12.39 ට ලබයි.
11 වනදා ඉරිදා පූර්ව භාග 8.59 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජනවාරි 18 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

පෙබරවාරි 02

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]