UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

දේවත්වය ඉක්ම වූ මිනිසා

සිද්ධාර්ථ කුමාර කාලයේ සිට බුද්ධත්වය ලබන තුරු එතුමා සාමාන්‍ය මනුෂ්‍යයෙකු විය. බෝධිසත්ව වරයෙකු විය. බුදු බව ලැබූ කෙණෙහි සිට සියලු මිනිසුන් තුළ පවත්නා රාගාදී ක්ලේශ ධර්ම සම්පූර්ණයෙන්ම නැති කළ බැවින් ‘උත්තරීතර’ මනුෂ්‍යයෙකු විය. බුදුන් වහන්සේ මනුෂ්‍යයන් අතර මෙතෙක් උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා ය. බුදුන් වහන්සේ සම කළ හැක්කේ මිනිසෙකුට නොව බුදුවරයෙකුට ම පමණෙකි. බුදුන් වහන්සේට සම කළ හැකි තවත් මිනිසෙකු නැති නිසා ‘අසම’ යනුවෙන් හදුන්වති.සම කළ හැක්කේ බුදුවරයෙකුට ම නිසා ‘අසමසම’ යනුවෙන් ද හදුන්වති. බුදුහාමුදුරුවෝ පුද්ගලයන් අතර ආශ්චර්යවත් පුද්ගලයෙකි. ‘අච්ඡරියෝ පුග්ගලො’ මනුෂ්‍යයන් අතර ආශ්චර්යවත් මනුෂ්‍යයෙකි. ‘අච්ඡරිය මනුස්සෝ’,

ඉතිරිය»

දුරුතු පුර පසළොස්වක

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සෙනසුරාදා අපර භාග 12.39 ට ලබයි.
11 වනදා ඉරිදා පූර්ව භාග 8.59 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජනවාරි 18 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

පෙබරවාරි 02

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]