UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

ජීවන ගමනට මග වියදම
 

නමෝ තසස භගවතෝ අරහතෝ
සමමා සමබුදධසස
උපනීයති ජීවිතමපපමායු
ජරූපනීතසස නසනති තාණා
ඒතං භයං මරණේ පෙකඛාමනෝ
පුඤඤානි කයිරාථ සුඛාවහානි
යෝධ කායේන සඤඤමෝ
වාචාය උදචේතසා
තං කිසස පේතසස සුඛායහෝති
යං ජීවමානෝප කරෝති පුඤඤංති

පිනවනති

ස නරාමර ලෝක සිවංකර අප භාග්‍යවත සමමා සමබුදුරජාණන වහනසේ සැවැතනුවර ජේතවන මහා විහාරෙහි වැඩවසන කල වයෝවෘදධ බමුණන දෙදෙනකු අරබයා මෙම ගාථා ධරමය දේශනා කළ සේක. කුඩාකල පටන සැපසේ ජීවිත ගතකළ මෙම බමුණන දෙදෙනාම පසකම සැප විඳීමින පිනක දහමක නොකර සිට තමනගේ ගෙදර දොර ඉඩකඩම දූ දරුවනට පැවරූහ. ජීවිතය අවසානයේ දූදරුවන ඇප උපසථාන කරාවි යන කලපනාවෙන එසේ පැවරූ නමුත වයස ගතව ඉතාම දුබලව ජරාවට පතවූ පසු දූ දරුවන විසින තම තමනගේ නිවෙසවලින පිටමං කළ බැවින මහමඟට වන බමුණන දෙදෙනාට කිසිම පිහිටක නොමැතිව අතරමංවනනට සිදුවිය. මෙසේ අතරමං වූ මෙම මහළු බමුණෝ වෙවලන ගතින සැලෙන සිතින තැවි තැවී සරණක සොයා බුදුරදුන සමීපයට ගොස සියලු තොරතුරු දනවා පිහිටක ඉලලූහ. එම අවසථාවේ අප බුදුරජාණන වහනසේ මෙම බමුණන දෙදෙනාට මතු ජීවිතයේ සුව සඳහා මෙම උපදේශනාතමක ධරමය දේශනා කළහ.

ඉතිරිය»

දුරුතු පුර පසළොස්වක

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සෙනසුරාදා අපර භාග 12.39 ට ලබයි.
11 වනදා ඉරිදා පූර්ව භාග 8.59 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජනවාරි 18 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

පෙබරවාරි 02

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]