පිහිට පතයි
			
			 
			“බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමති භික්‍ෂූන් වහන්සේ 
			නමක් හෝ පරිත්‍යාගශීලී අයකු පහත සඳහන් දුරකථන අංකවලට අමතන්නැයි 
			ඉල්ලීමක් කැරේ. මෙම රෝගියා දුම් හා මත්පැන් පානයෙන් තොර නිර්මාංශී 
			අයෙක් බව කියයි. 0722884680, 0714445269 
 
			58 හැවිරිදි දෙදරු පියෙකුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී 
			ඇතැයි ඉල්ලිමක් කෙරේ.  
			එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති ගිහි පැවිදි අය පහත සඳහන් 
			දුරකථන අංක වලට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කැරේ.  
			011-2578833, දුරකථන අංක වේ. 
			 
 
			 
			 
			දෝහැල්ල, සුනන්දපුර පදිංචි ඊ.එච්. ගුණරත්න නමැති අය දරුණු වකුගඩු 
			ආබාධයකින් පෙළෙන බැවින් “ඕ පොසිටිව්” වර්ගයේ් වකුගඩුවක් බද්ධ කළ යුතු 
			යැයි වෛද්‍ය නිර්දේශය වේ.  
			මෙම රෝගියා සුවපත් කරගැනීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් 
			පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ 0776 – 427776 
			දුරකතන අංකයට දැනුම් දෙන ලෙස එම රෝගියා ඉල්ලා සිටී.  
			
			අතුරුගිරියේ පදිංචි ඊ.ඒ.ඒ. එදිරිසිංහ මහතා දරුණු වකුගඩු ආබාධයකට ලක්ව 
			ශ්‍රී ජයවර්ධන පුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව කියයි. ඊට අදාළ 
			ශල්‍යකර්මය කිරීම සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඒ සඳහා 
			පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර හැටන් නැෂනල් බැංකුවේ ශ්‍රී ජයවර්ධන පුර 
			රෝහලේ ගිණුම් අංක 036-035586-15ඒ දරන ගිණුමට බැර කළ හැකි බව කියයි. 
 
			රංජිත් නිහාල් නෑහින්න මහතා වීරවිල එළිමහන් සිර කඳවුරේ ගබඩා භාරකරු 
			වශයෙන් සේවය කරන අතර 51 වන වියේ පසුවන බවත් ඉතා දරුණු වකුගඩු රෝගයකින් 
			පෙළෙන බවත් කියයි. දැනට ප්‍රතිකාර කරන කොළඹ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිගමනය 
			වී ඇත්තේ එක් වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. ඒ අනුව ඔහුට ගැළපෙන 
			වකුගඩුවක් වනුයේ “ඕ නෙගටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවකි. 
			වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් පහත දුරකථන අංකයට හෝ 
			ලිපිනයට ඒ බව දන්වන්නැයි ඉල්ලීමක් කැරේ. දුරකථන අංකයන් 071 4491876 – 
			රංජිත්, 071 4464927 – ඉන්දීවරී, 078 5678813 - රේණුකා, ලිපිනය, 40/7, 
			දකුණු සීදුව, සීදුව වේ.  |