ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ මැදින් අව අටවක පෝදා 2025 මාර්තු 22 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
“ශ්‍රීලංකා අමරපුර මහා නිකායේ” උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ නායක පදවි ප්‍රදානෝත්සවය පසුගියදා ඌවපරණගම මැදවෙල ජිනජෝතිකාරාම විහාරස්ථ පුරාණ පිරිත් කොටුවේ දී පැවැත්විණි.
මෙහිදී කරගහඋල්පත සුගතනන්ද,උඩපේරුවේ රතනසාර,රිල්පොළ රාහුල,පේරවැල්ලේ නන්ද,කරගහඋල්පත සුධම්ම යන ස්වාමීන් වහන්සේ උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ “ශ්‍රීලංකා අමරපුර මහා නිකායේ” ඌව නැඟෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක,ප්‍රධාන සංඝ නායක,අනුනායක,ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක,උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක යන නායක පදවියන්ගෙන් පිදුම් ලැබූහ.
මෙම අවස්ථාවට ගිරාඹේ මංගල මහ නාහිමි,අනුනායක මැදවෙල සුගතසෝම හිමි, ලේඛකාධිකාරී මහමෙව්නාවේ මංගල හිමි ඇතුළු මහා සංඝරත්න ය ද සහභාගී වූහ.
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
මාර්තු 22 සෙනසුරාදා පූ.භා 04.25 අව අටවක ලබා 23 ඉරිදා පූ.භා 05.25න් ගෙවේ. 22 සෙනසුරාදා සිල්
අව අටවක
මාර්තු 22
අමාවක
මාර්තු 29
පුර අටවක
අප්‍රේල් 05
පසළොස්වක
අප්‍රේල් 12
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]