ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ මැදින් පුර පසළොස්වක පෝදා 2025 මාර්තු 13 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
හොරණ නෑබඩ, හේන්ගොඩ ශ්‍රී බෝධිමළු විහාරයේ අභිනවයන් නිර්මාණය කරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත්වහන්සේ නිරාවරණය කිරීමේ මංගලෝත්සවය මෙම 12 වැනි දා පෙරවරු 9.00ට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, මහා නායක මකුලෑවේ විමල මහ නාහිමියන්ගේ සුරතින් සිදුවේ. මෙම මහෝත්සවයට සමගාමීව ආගමික වතාවත් රැසක් සංවිධානය කර ඇති අතර පානදුර වලපල ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙන් විහාරාධිපති වත්ගොර අරියසිරි හිමියන්ගේ පූර්ණ අනුශාසකත්වයෙන් පින්කම පැවැත්වේ.
ගුණසිල් පෙරේරා
මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ. 13 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
මාර්තු 13
අව අටවක
මාර්තු 22
අමාවක
මාර්තු 29
පුර අටවක
අප්‍රේල් 05
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]