Print this Article


හේනේගොඩ ශ්‍රී බෝධිමළු විහාරය

හේනේගොඩ ශ්‍රී බෝධිමළු විහාරය

හොරණ නෑබඩ, හේන්ගොඩ ශ්‍රී බෝධිමළු විහාරයේ අභිනවයන් නිර්මාණය කරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත්වහන්සේ නිරාවරණය කිරීමේ මංගලෝත්සවය මෙම 12 වැනි දා පෙරවරු 9.00ට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, මහා නායක මකුලෑවේ විමල මහ නාහිමියන්ගේ සුරතින් සිදුවේ. මෙම මහෝත්සවයට සමගාමීව ආගමික වතාවත් රැසක් සංවිධානය කර ඇති අතර පානදුර වලපල ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙන් විහාරාධිපති වත්ගොර අරියසිරි හිමියන්ගේ පූර්ණ අනුශාසකත්වයෙන් පින්කම පැවැත්වේ.