[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බොරලැස්ගමුව සුමේධභද්‍ර හිමියන්ගේ තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම

බොරලැස්ගමුව සුමේධභද්‍ර හිමියන්ගේ තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම

1996 මාර්තු මස 09 වැනිදා කළුගල ආරණ්‍ය සෙනසුනේදී, බොරලැස්ගමුවේ සුමේධභද්‍ර නමින් තපෝවෘද පැවිදි දිවියට ප්‍රවිශ්ඨ වූ අප හිමියන් අවුරුදු 26ක පැවිදි දිවිය ඇවෑමෙන් 2022 පෙබරවාරි මස 08 වැනි දින අපවත් වූහ.

උන්වහන්සේ ධර්ම සාහිත්‍ය ග්‍රන්ථ රචනා කරමින් සහ ගමේ තරුණ කැල පංචශීලයට හුරු කරවා, ගම්වාසීන් සිල්වත් පිරිසක් බවට පත්කරමින්, සම්බුද්ධ ශාසනයට අනූපමේය සේවයක් ඉටු කළහ.

පමුණුගම චන්ද්‍රජෝති හිමියන්ගේ උපදෙස් පරිදි පසුගිය පෙබරවාරි 09 වැනිදා 30 නමක් සංඝයා වහන්සේ විෂයයෙහි අෂ්ටපරිෂ්කාර සපිරි දහවල දක්ෂිණාව පිරිනමා සිදුකළ උදාරතර තෙමස් පූර්ණ පින්කම හේතුකොට ගෙන අප බොරලැස්ගමුවේ සුමේධභද්‍ර හිමියන්ට, සග මොක්සුව අත්වේවා!

මැදින් පුර පසළොස්වක

 මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ.
13 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]