බොරලැස්ගමුව සුමේධභද්‍ර හිමියන්ගේ
තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම
1996 මාර්තු මස 09 වැනිදා කළුගල ආරණ්‍ය සෙනසුනේදී, බොරලැස්ගමුවේ සුමේධභද්‍ර නමින්
තපෝවෘද පැවිදි දිවියට ප්‍රවිශ්ඨ වූ අප හිමියන් අවුරුදු 26ක පැවිදි දිවිය ඇවෑමෙන්
2022 පෙබරවාරි මස 08 වැනි දින අපවත් වූහ.
උන්වහන්සේ ධර්ම සාහිත්‍ය ග්‍රන්ථ රචනා කරමින් සහ ගමේ තරුණ කැල පංචශීලයට හුරු කරවා,
ගම්වාසීන් සිල්වත් පිරිසක් බවට පත්කරමින්, සම්බුද්ධ ශාසනයට අනූපමේය සේවයක් ඉටු කළහ.
පමුණුගම චන්ද්‍රජෝති හිමියන්ගේ උපදෙස් පරිදි පසුගිය පෙබරවාරි 09 වැනිදා 30 නමක්
සංඝයා වහන්සේ විෂයයෙහි අෂ්ටපරිෂ්කාර සපිරි දහවල දක්ෂිණාව පිරිනමා සිදුකළ උදාරතර
තෙමස් පූර්ණ පින්කම හේතුකොට ගෙන අප බොරලැස්ගමුවේ සුමේධභද්‍ර හිමියන්ට, සග මොක්සුව
අත්වේවා!
බොරලැස්ගමුවේ ගාමිණී ලියනගේ |