[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අතුරිත චාරිකා

අතුරිත චාරිකා

ලෝකයේ බොහෝ සත්ත්වයාට සෙත, වැඩ පිණිස, අනුග්‍රහ පිණිස වැඩම කිරීම අතුරිත චාරිකා නම් වේ. බුදුරජාණන් වහන්සේ දිනකට අඩ යොදුනක්, යොදුනක් තරම් දුර පයින් ම වැඩම කළ බවට විස්තර ඇත. රජගහනුවර සිට කිඹුල්වතට දුර සැතපුම් 960 කි. කාළුදායි මහරහතන් වහන්සේ සුද්ධෝදන පිය මහ රජුගේ ආරාධනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සැල කළ විට එම ආරාධනාව පිළිගෙන තම මවුරටට මේ සා දුරක් දින 60ක් පුරා දිනකට එක් යොදුන (සැ. 16) බැගින් පා ගමනින් වැඩම කළ විස්තර වර්ණනා බුදු සිරිතේ සඳහන් ව ඇත. දෙමසක් පුරා පාගමනින් මෙසේ වැඩම කළේ බොහෝ දෙනාට සෙත සැලසීමට ය.

මැදින් පුර පසළොස්වක

 මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ.
13 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]