ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ මැදින් පුර පසළොස්වක පෝදා 2025 මාර්තු 13 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පවුලක, සතුට, සාමය දෙදරා යනවා නම් ඒ චණ්ඩමාරුතයෙන් තැළී පොඩිවෙන පුංචි මල් කැකුළු හදවතින් කඩා වැටෙනවා. නැඟිටින්නට බැරි වන තරමට ම.
නැවත නිවැරැදි කළ නොහැකි තරම ඒ පුංචි සිත් තුළ ආදරය, කරුණාව, දයාව, ඉවසීම ටිකෙන් ටික ගිලිහෙනවා. ලෝකයට හොරෙන් හඬා වැටෙනවා. මහ පොළොව සිප නොගත් කඳුළු වියළී ඒ පුංචි සිත් දරදඬු වෙනවා. සතුට නැති ලෝකයක අතර මං වී සමාජයට වෛර කරනවා.
වැටත් නියරත් ගොයම් කා නම් ඒ අවනඩුව කාට නම් කියන්නද? තමන්ගේ දරුවන්ට හදවතින් ම ආදරය, සෙනෙහස දෙන්න. ලෝකය ඉදිරියේ ඔවුන් අසරණ නොකරන්න. ශක්තිමත් ව වැඩෙන්නට ඉඩ දෙන්න.
දිනෙක මහා රූස්ස ගස් ව ඔවුන් ඔබට පමණක් නොවෙයි ලෝකයට ම සෙවණ, සිසිලස දෙනු ඇති.
සුබසි
මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ. 13 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
මාර්තු 13
අව අටවක
මාර්තු 22
අමාවක
මාර්තු 29
පුර අටවක
අප්‍රේල් 05
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]