[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

රැසක් වැඩ සිදුවුණු දිනක්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය දින සැමරුම

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කර වර්ෂ හතළිස් දෙකක් (42) සැමරීම වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය පසුගිය 20 වැනි දින විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී වැඩමවා වදාළ අස්ගිරිය විහාර පාර්ශ්වයේ අනුනායක දර්ශනපති ආණමඩුවේ ධම්මදස්සි අනුනායක මාහිමිපාණන් වහන්සේ සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගෞරවාර්හ මහෝපාධ්‍යාය නෙලුවේ සුමනවංස නායක මාහිමිපාණන් වහන්සේගේ මූලාසනත්වයෙන් සහ බෞද්ධ අධ්‍යයන පීඨාධිපති, විනේතෲ මහාචාර්ය, ආචාර්ය හෝමාගම ධම්මානන්ද හිමි, භාෂා අධ්‍යයන පීඨාධිපති (වැඩ බලන) මහාචාර්ය, ආචාර්ය ගෝණදෙණියේ පඤ්ඤාරතන හිමි, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය, ආචාර්ය මොරගොල්ලාගම උපතරන හිමි ඇතුළු මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කථිකාචාර්ය අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාත්, සිවු වසර ම නියෝජනය කරන ගිහි-පැවිදි ශිෂ්‍ය විද්‍යාර්ථිනුත්, ලේඛකාධිකාරීතුමා, මූල්‍යාධිකාරීතුමා ඇතුළු අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සියලු දෙනාත්, දේශීය හා විදේශීය ආදිශිෂ්‍යයනුත්, ආරාධිත අමුත්තන් ඇතුළු බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වන්නට යෙදුණි.


මැදින් පුර අටවක

 මාර්තු 06 බ්‍රහස්පතින්දා පූ.භා 10.55 පුර අටවක ලබා 07 සිකුරාදා පූ.භා 09.23 න් ගෙවේ.
06 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]