[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අඹදණ්ඩේගම පඤ්ඤාසිරි හිමියෝ පැවිදි දිවියේ හතළිස් වසක් සපුරති

අඹදණ්ඩේගම පඤ්ඤාසිරි හිමියෝ පැවිදි දිවියේ හතළිස් වසක් සපුරති

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ කර්මවාගාචාර්ය, උපසම්පදා කාරක සභික, ශාස්ත්‍රපති අඹදණ්ඩේගම පඤ්ඤාසිරි හිමි උතුම් වූ පැවිදි බිමට පත්ව පසුගිය 01 වැනි දිනට 40 වසරක් සපිරුණි.

වර්ෂ 1974 දෙසැ. 04 වැනි දින ජන්මලාභය ලැබූ පඤ්ඤාසිරි හිමි 1985 පෙබ. 01 වැනි දින පැවිදි බිමට පත්ව ඇති අතර 1996 ජුනි 14 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේ දී, උපසම්පදාව ලබා ඇත. ආගමික, ජාතික, සාමාජික හා සංස්කෘතික ක්‍රියාකාරකම් රැසකට නිසි නායකත්වය දක්වන පඤ්ඤාසිරි හිමි පිරිත් දේශනය විෂයෙහි මනා දක්ෂතාවක් දක්වයි. උන්වහන්සේ රචනා කළ පිරිත් පිරීමේ පෙරහුරුව ග්‍රන්ථය පිරිත් දේශනය හුරුවන ලොකු කුඩා භික්ෂූූන් වහන්සේ අතර බෙහෙවින් ම ජනපි‍්‍රය ය.

නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]