පැන විසඳුම්
සෑම පසළොස්වක පෝ දිනක ම ඉදිරිපත් කරන සදහම් පැනයට නිවැරැදි පිළිතුර ලියා එවන්න.
මාස්පතා ජයග්‍රාහකයන් පස් දෙනකුට
“පිරිත් සෙත් ශාන්තිය” අගනා ධර්ම පුස්තකය තිළිණ කරන්නට අප සූදානම්.
මේ උතුම් ධර්ම දානය ආචාර්ය බෝදාගම චන්දිම නා හිමිපාණන් වහන්සේගේ අනුග්‍රහයෙනි
ප්‍රශ්නය - සෝතාපන්න වීමට අවශ්‍ය අංග මොනවා ද?
තැ.පෙ. 1132, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස් කොළඹ - 10 පිළිතුරු සහිත කූපනය
මැදින් පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න
දුරුතු පුර පසළොස්වක පෝදා බුදුසරණ පැන විසඳුසම් ජයග්‍රාහකයෝ
පිටිගල සද්ධානන්ද හිමි - බෞද්ධ සංස්කෘතික
මධ්‍යස්ථානය, හෝකන්දර
රත්නසේකර රූපසිංහ - කිතුල්ගල
පී. පී. ඩී. ගුණවතී - හෙට්ටිපොල
ඩබ්. එම්. තුෂාරා චාන්දනී - ගෝවින්න
එල්. පී. දීපානි පතිරණ - වේයන්ගොඩ |