[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 6.30 - 7.00 උදෑසන බුද්ධ පූජාව මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 8.00 - 9.00 භාවනා මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 - 10.00 පෙරවරු ධර්මදේශනාව කැලණියේ අජිත හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ සීලානන්ද හිමි, පස්වරු 12.15 - 2.00 සීල භාවනා සමිතිය, 2.00 - 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 - 4.00 ධර්මදේශනාව මාදෝවිට වජිරබුද්ධි නා හිමි, 4.00 - 5.00 ධර්මදේශනාව ඉඳුරාගාරේ ධම්මරතන හිමි, 5.00 - 6.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි. 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ගෝමරන්කඩවල හේමරතන හිමි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

උදෑසන 6.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය 1.00 - 2.00 ධර්ම දේශනය ඉඳුරුවේ ධම්මදේව හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව කැළණියේ අජිත හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය ඕගම අනොමදස්සි හිමි.

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම වැඩිහිටි සීල සමාදාන

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම පණ්ඩිත කිඹිඇළ කාශ්‍යප නා හිමි, 8.00 - 9.00 භාවනාව හක්මන සුමනසිරි හිමි, 9.00 - 10.00 ධර්ම දේශනය බොරලැස්ගමුවේ පේමරතන හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව කෝලිත තිස්ස හිමි, පමුණුවිල නන්දවිමල හිමි, පස්වරු 12.15 - 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ පිනවල ඥානාලෝක හිමි සහ නිකවලටියේ සුඛිත හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව මඩිහේ සුගතසිරි නා හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව කඹුරුගමුවේ මහානාග හිමි, 5.00 - 6.00 ධම්මපදය මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.

දෙහිවල ගල් විහාරය

දෙහිවල නව පොලොන්නරු ගල් විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පොහෝදා පෙරවරු 6.15ට කිරිපිඬු පූජා පෙරහර, අටසිල්දීම හා බුද්ධ වන්දනාව, පෙ.ව. 08.30ට ධර්ම දේශනාව මඩුගස්තලාවේ නන්ද හිමි, පෙ.ව. 09.45ට සක්මන් භාවනාව - මෙහෙයවීම මිද්දෙණියේ සුමංගල හිමි, පස්වරු 12.30ට පිරිත් සූත්‍ර දේශනාව වැල්ලවායේ සුමනරතන හිමි, 01.15ට ධර්ම දේශනාව - ඇත්බටුවේ ධම්මසිරි හිමි, 02.30 ධර්ම දේශනාව - ගාල්ලේ රතනාලංකාරහිමි 4.00ට ධර්ම දේශනාව ඌරුගමුවේ අස්සජී හිමි 06.30ට අටවිසි පූජාව මිද්දෙණියේ සුමංගල හිමි.

දික්වැල්ල දීඝවාළුකාරාම රාජ මහා විහාරය

උදේ 6.00 - 7.30 සිල් සමාදන් කරවීම, අටවිසි බුද්ධ පූජාව, අසූ මහා ශ්‍රාවක පූජාව මෙහෙයවීම කාව්‍ය ශ්‍රී වලස්මුල්ලේ පුඤ්ඤරතන හිමි උදේ 8-11 භාවනාව හා කාලීන දහම් දෙසුම ශාස්ත්‍රපති අඟුණුකොළපැලැස්සේ දීපානන්ද හිමි. 11.30 දහවල සම්බුද්ධ පූජාව අන්දරවැවේ රතනසාර හිමි. දහවල 12.30ට ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව කොටපොළ සංඝරතන හිමි 1.00 - 2.00 කාලීන ධර්ම දේශනාව කාව්‍ය ශ්‍රී වලස්මුල්ලේ පුඤ්ඤරතන හිමි. 2.00 - 3.00 ජාතක කතාව ඇසුරෙන් දහම් දේශනාව අන්දරවැවේ රතනසාර හිමි 3.00 - 4.00 භාවනාව පහළ දික්වැවේ රෝහණවංස හිමි 4.00 - 5.00 තෙරුවන් වන්දනාව කරන්දෙනියේ පද්මානන්ද හිමි සවස 5.00 - 6.00 පිරිත් දේශනාව කොටපොල සංඝරතන හිමි ඇතුළු මාර /විද්‍යාතිලක මහ පිරිවෙනේ භික්ෂූන් වහන්සේ 6.00 - 7.00 අටවිසි බුද්ධ පූජාව සමඟ අසූ මහ ශ්‍රාවක පූජාව මෙහෙයවීම වලස්මුල්ලේ පුඤ්ඤරතන හිමි. 7.00 සිට පසු දින පහන් වනතුරු පිරිත් දේශනාව.

නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]