ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2025 පෙබරවාරි 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මීරිගම ගණේගොඩ ඓතිහාසික සිරිමල්වතු රාජ මහා විහාරාධිපති හා ගණේගොඩ ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන්පති කැකිරාවේ චන්ද්‍රජෝති හිමිපාණන් වහන්සේ විසින් නවම් පුර පසළොස්වක පොහොය දින විහාරස්ථානයේ පිහිටි ඓතිහාසික බෝරදුන් අභියසදී සවස 5.00ට බෝධි පූජා පින්කමක්ද රාත්‍රී 07.00ට කාව්‍යමය ධර්ම දේශනාවක් ද පැවැත්වීමට සංවිධානය කර තිබේ.
විහාරස්ථ දායක සභාව හා ධර්මයාත්‍රා පදනම
පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ. 12 බදාදා සිල්.
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk