[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශ්‍රී ජිනරතන නාහිමි අනුස්මරණ වැඩසටහනක්

ශ්‍රී ජිනරතන නාහිමි අනුස්මරණ වැඩසටහනක්

ගොඩවෙල ශ්‍රී ක්ෂේත්‍රාරාම විහාරස්ථානයේ දී මෙම 23 ඉරු දින පෙ.ව. 8.30 සිට ලේ දන්දීමේ පින්කම, ප්‍රදේශයේ ගැබිනි මාතාවන් සඳහා පෝෂණ වියළි ආහාර ලබා දීම, මරණයට කැපවූ ගවයන් සඳහා අභයදානය ලබා දීම, අඩු ආදායම්ලාභී පවුල්වල ඉගෙනුම ලබන සිසුන් සඳහා ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ලබාදීම, මහජන ආධාර ලබන වයෝවෘද්ධ මවුපියන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම, නොමිලේ ඇස් පරීක්ෂාව සමඟ ඇස් කණ්ණාඩි ලබාදීම, දන්ත සායනය, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන, දහම් පාසලේ දරු දැරියන්ට නිල ඇඳුම් ලබාදීම ඇතුළු ප්‍රජා සත්කාර රැසක් සිදු කෙරේ.

නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]