ශ්රී බුද්ධ වර්ෂ 2568 ක් වූ උඳුවප් අමාවක පෝදා 2024 දෙසැම්බර් 30 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
උදාවන නව වසර වෙනුවෙන් ලක් රජයට සහ ලක්වාසී සැමටත් ලෝකවාසීන්ටත් සෙත් පතා දෙහිවල නව පොළොන්නරු ගල් විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සහ සිරි සද්ධානන්ද දහම් පාසලේ ගුරු සිසු පිරිසගේ මෙහෙයවීමෙන් විශේෂ පින්කම් මාලාවක් සංවිධානය කොට ඇත. 30 රාත්‍රී 7.30ට අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.30 චතුමධුර ගිලන්පස පූජාව රාත්‍රී 9.00ට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව 31 රාත්‍රී 7.00ට ආශිර්වාද බෝධි පූජා ජනවාරි 01 රාත්‍රී 7.00ට අටවිසි බුද්ධ පූජාව.
දෙසැම්බර් 30 සඳුදා පූ.භා. 04.02 අමාවක ලබා 31 අඟහරුවාදා පූ.භා. 03.57 ගෙවේ. 30 සඳුදා සිල්
අමාවක
දෙසැම්බර් 30
පුර අටවක
ජනවාරි 07
පසළොස්වක
ජනවාරි 13
අව අටවක
ජනවාරි 21
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]