[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වැලිදෙණිය කනිෂ්ට විද්‍යාලයට නව දෙමහල් ගොඩනැඟිල්ලක්

වැලිදෙණිය කනිෂ්ට විද්‍යාලයට නව දෙමහල් ගොඩනැඟිල්ලක්


 

ගාලු දිස්ත්‍රික්කයට අයත් වඳුරඹ, වැලිදෙණිය කනිෂ්ට විද්‍යාලයේ දුවා දරුවන් බොහෝ පිරිසක් අධ්‍යාපනය ලැබුවත් ප්‍රමාණවත් පන්තිකාමර ඉඩ පහසුකම් තිබුණේ නැත. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, රාජකීය පණ්ඩිත, කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි රුපියල් කෝටි තුනකට අධික වියදමක් දරමින්, රත්මලාන ශ්‍රී ධර්මාරාම පාරේ පදිංචි, පී.කේ. පියසේන මැතිතුමා සහ එම මහත්මියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් විදුහල්පති කාර්යාලයක්, සුහුරු පන්ති කාමරයක් මෙන් ම වේදිකාවක් සහිත රැස්වීම් ශාලාවක් ද සහිතව දෙමහල් ගොඩනැඟිල්ලක් එම විද්‍යාලයට පසුගිය දා පරිත්‍යාග කෙරිණි.

උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]