[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උඳුවප් පෝය අදයි

උඳුවප් පෝය අදයි

පුන්සඳ කිරණින් නැහැවෙයි
පහන් වැටේ සිළු දිලිසෙයි
රන්වැලි සෑ රන් කිරණයි
මහමෙව්නා බුදු සිසිලයි

සුවඳ මලින් මුනිඳු පුදයි
මුදු මද නල ගත දැවටෙයි
බෙර සක් හඬ හද රැව්දෙයි
බුදු පෙරහර නෙත් පිනවයි

ජයසිරි මහ බෝ සෙවණයි
මළුව පුරා සුවඳ හමයි
සත් සිත් සැදැහෙන් පිබිදෙයි
බුදු බණ පවනට මුසු වෙයි

සඟමිත් තෙරණිය සිහිවෙයි
පින් සිතිවිලි හද නහවයි
සිල් සුවඳින් ලක සැනසෙයි
උඳුවප් මහ පෝය අදයි

උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]