ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බිනර පුර පසළොස්වක පෝදා 2024 සැප්තැම්බර් 17 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මිනුවන්ගොඩ කෝපිවත්ත ශ්‍රී මෙත්තාරාම දහම් පාසල ශිෂ්‍ය නායක/නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. එහිදී ප්‍රධානාචාර්ය පත්තඬුවන කළ්‍යාණවංස නා හිමි සහ විහාරාධිකාරි කොසඹෑවේ චන්දවංස හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ නවක ශිෂ්‍ය නායක මණ්ඩලය ඡායාරූපයකට මුහුණ දුන් අවස්ථාව.
බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි දහම් පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පැවති සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනේ දක්ෂ දරුදැරියන්ට ත්‍යාග සහ සහතික පිරිනැමීම ඉකුත් (08) වෙනිදා බුත්තල දුටුගැමුණු ජාතික පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. ඩී.එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
බෙන්තොට බෙම්බෙහෙර ගනේපුරාණ විහාරවාසි කරවිලැල්ලේ සුමිත්ත හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් හා අපවත් වී වදාළ ගුරු හිමිවරුන් වන කන්දේ විහාරාධිපති බටුවන්හේනේ බුද්ධරක්ඛිත නායක මාහිමිපාණන් හා යටදොළවත්තේ අරියවංශ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා පිණිස බෙන්තොට සුගත වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් වෙනුවෙන් දානමය පින්කමක් සිදු කළහ. මෙම අවස්ථාවට වැඩම කළ සහෝදර හිමිවරුන් එම දානමය පින්කම සිදු කරන ආකාරයයි. අලුත්ගම තුසිත කුමාර සිල්වා
සැප්තැම්බර් 17 අඟහරුවාදා පූ.භා. 11.44 පුර පසළොස්වක ලබා 18 බදාදා පූ.භා. 08.06 ගෙවේ. 17 අඟහරුවාදා සිල්
පසළොස්වක
සැප්තැම්බර් 17
අව අටවක
සැප්තැම්බර් 24
අමාවක
ඔක්තෝබර් 02
පුර අටවක
ඔක්තෝබර් 10
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]