[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පමා නොවන්නෝ නොමියෙත

පමා නොවන්නෝ නොමියෙති

සොඳුරු දසුන් නෙත සැනසුම්
මිහිරි වදන් කන පිනවුම්
දිවට කයට සුව විඳවුම්
සැරයටියෙන් හමාර වෙනවා
එතකොට නැහැ කය වලංගු
එතකොට නැහැ සිත වලංගු
හැරමිටි වාරුවෙන් නැඟිට
අමාරුවෙන් ගාටන විට
අතීතයේ වැරදුණ තැන්
හිතට නැඟෙනවා
තේරෙන කොට වුණු වැරැද්ද
පමාවෙලා වැඩී නේද
සැනසිල්ලේ මැරෙන්නවත්
ඉඩක් ලැබෙන්නේ නැතිවිට
සන්තාපය කලකිරීම
තව වද දෙනවා
පණ යන්නට ඔන්න මෙන්න
කියා තිබිය දී ආපසු
හැරී බලන විට සතුටක්
සිතට දැනේ නම් සකි සඳ
ඔබ ලෝකයෙ අසිරිමතෙකි
මරණය ජය ගත්

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 17 අඟහරුවාදා පූ.භා. 11.44 පුර පසළොස්වක ලබා 18 බදාදා පූ.භා. 08.06 ගෙවේ.
17 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]