සිරිසදහම් පැන විසඳුම්
සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ අනුග්‍රහයෙන්
සෑම පුර පෝදාකම ජයග්‍රාහකයන් දස දෙනකුට වටිනා ධර්ම ග්‍රන්ථයක් බැගින්
තිළිණ කෙරේ.
මෙවර ත්‍යාගය
ප්‍රශ්නය: සතර අගතිය නම් කරන්න
ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න
සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත,
ලේක්හවුස් කොළඹ - 10
පිළිතුරු සහිත කූපනය ඇසළ පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න.
සිරි
සදහම් පැන විසඳුම් ජයග්‍රාහකයෝ
1. ලීනා අතපත්තු - රාවතාවත්ත මොරටුව
2. ඊ.ඒ.පී. රත්නසිරි - යක්කල
3. මිනුදි නදින්සා ජයසේකර - අතුරුගිරිය
4. ඩබ්.එම්.ටී. වීරසිංහ - දෙමෝදර
5. ජී.ඩී.ජයරත්න - පිළියන්දල
6. ඒ.එම්. පියුමි ඉෂාරා අමරතුංග -
මොණරාගල
7. ආර්.ඒ. නයනානන්ද - ගම්පහ
8. වී.ජී.කාන්ති මානෙල් ජයසිංහ - බෙම්මුල්ල
9. ආර්.ඒ. පේමලතා - හක්මන
10. නලින් රත්නකුමාර - පන්නිපිටිය
|