Print this Article


සිරිසදහම් පැන විසඳුම්

සිරිසදහම් පැන විසඳුම්

සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ අනුග්‍රහයෙන්

සෑම පුර පෝදාකම ජයග්‍රාහකයන් දස දෙනකුට වටිනා ධර්ම ග්‍රන්ථයක් බැගින් තිළිණ කෙරේ.

 මෙවර ත්‍යාගය

ප්‍රශ්නය: සතර අගතිය නම් කරන්න

ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න

සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත,
ලේක්හවුස් කොළඹ - 10

පිළිතුරු සහිත කූපනය ඇසළ පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න.

 


සිරි සදහම් පැන විසඳුම් ජයග්‍රාහකයෝ

1. ලීනා අතපත්තු - රාවතාවත්ත මොරටුව

2. ඊ.ඒ.පී. රත්නසිරි - යක්කල

3. මිනුදි නදින්සා ජයසේකර - අතුරුගිරිය

4. ඩබ්.එම්.ටී. වීරසිංහ - දෙමෝදර

5. ජී.ඩී.ජයරත්න - පිළියන්දල

6. ඒ.එම්. පියුමි ඉෂාරා අමරතුංග - මොණරාගල

7. ආර්.ඒ. නයනානන්ද - ගම්පහ

8. වී.ජී.කාන්ති මානෙල් ජයසිංහ - බෙම්මුල්ල

9. ආර්.ඒ. පේමලතා - හක්මන

10. නලින් රත්නකුමාර - පන්නිපිටිය