ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝදා 2024 ජුනි 21 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සිල්වත් සමාජයක් උදෙසා ජාතික සංවිධානය මෙහෙයවන භාවනාමය සීල සමාදාන වැඩසටහන පොසොන් පොහෝ දින උදෑසන 6.15 සිට සවස 5.30 දක්වා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී පැවැත්වේ.
උදෑසන 6.15 - 8.30 සීල සීමාදානය හා ධර්ම දේශනය රාජගිරියේ අරියඥාණ හිමි, පෙ.ව. 9.30 - 10.30 ධර්ම දේශනය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්ඛිත හිමි, පස්වරු 1.00 - 2.30 ධර්ම සාකච්ඡාව ගයාන් චානුක විදානපතිරණ මහතා ප.ව. 2.30 - 5.30 භාවනාමය ධර්ම දේශනය රාජගිරියේ අරියඥාණ හිමි. (සහභාගී වන සියලු සැදැහැවතුන්ට, ගිලන්පස සහ දානය පිරිනැමේ. පැමිණෙන විට පිඟානක් කෝප්පයක් සහ අසුන්ගැනීමට ඇතිරිල්ලක් රැගෙන ඒමට කාරුණික වන්න.)
ජුනි 21 සිකුරාදා පූ.භා. 07.32 පුර පසළොස්වක ලබා 22 සෙනසුරාදා පූ.භා. 06.38 ගෙවේ. 21 සිකුරාදා සිල්
පසළොස්වක
ජුනි 21
අව අටවක
ජුනි 28
අමාවක
ජූලි 05
පුර අටවක
ජූලි 13
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]