[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අධිසිල් ලබති

අධිසිල් ලබති

පිළියන්දල මඩපාත සිළුමිණ මහ පිරිවෙන් විහාරාධිපති, ශාස්ත්‍රපති ජුලම්පිටියේ පඤ්ඤාලෝක හිමියන්ගේ ශිෂ්‍ය හිමිවරුන් වන මැදමුලන රාහුල වැලිහිඳ මුදිත, ඇතිමලේ සාගර, බුද්ධම කෝලිත, බුද්ධම අමිත භාතියගම සමිද්ධි, යන සාමණේරයන් වහන්සේලා පසුගිය 19 වැනි දින මහනුවර මල්වතු මහා විහාරීය රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබූහ.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 21 සිකුරාදා පූ.භා. 07.32 පුර පසළොස්වක ලබා 22 සෙනසුරාදා පූ.භා. 06.38 ගෙවේ.
21 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]