 අධිසිල් ලබති
පිළියන්දල මඩපාත සිළුමිණ මහ පිරිවෙන් විහාරාධිපති, ශාස්ත්‍රපති ජුලම්පිටියේ
පඤ්ඤාලෝක හිමියන්ගේ ශිෂ්‍ය හිමිවරුන් වන මැදමුලන රාහුල වැලිහිඳ මුදිත, ඇතිමලේ සාගර,
බුද්ධම කෝලිත, බුද්ධම අමිත භාතියගම සමිද්ධි, යන සාමණේරයන් වහන්සේලා පසුගිය 19 වැනි
දින මහනුවර මල්වතු මහා විහාරීය රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත
සුපරිසුද්ධෝපසම්පදාව ලැබූහ.
 |