ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ බක් අව අටවක පෝදා 2024 මැයි 01 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දන් දී පසේ බුදු සමිඳුන් පන් සියට ලැබ ගත් පිනෙන් දිව සැප විඳ නිසි ලෙසට සිදුහත් බෝසතුන් බුදු වූ කල දියට ගෝතමි දියණි විය දෙව්දහ රජ ගෙයට
සුදොවුන් කපිල වස්තුවෙ රජ පදවි දරා මායා සමඟ වෙසෙමින් සිත සතුට අරා ගෝතමි කුමරිය ද කැඳවා මැඳුර කරා පිදුවේ උප බිසව් තනතුර සෙනෙහෙ පුරා
සිදුහත් ජනිත වී සත්දින ගෙවුණ විට පැතුමන් විලස මායා සුරලොවට බට සුළු මව් පදවි ලැබ ඉන්පසු කුමරු හට වැඩැවී ගුණ නුවණ මතු බුදු පදවියට
සසරේ අනිස බව දැක කෙලෙසුන් පිරුණ හැරදා රජ මැඳුර දේවිය පුතු කලණ දැහැනට සම වැදී කැර මරු සහ සටන සිදුහත් ලැබුවෝ බුදු පදවිය කිරණ
දඹගල්ලේ කේ.බී. රත්නායක
මැයි 01 බදාදා පූ.භා. 05.48 අව අටවක ලබා 02 බ්‍රහස්පතින්දා පූ.භා. 04.02 ගෙවේ. 01 බදාදා සිල්
අව අටවක
මැයි 01
අමාවක
මැයි 07
පුර අටවක
මැයි 15
පසළොස්වක
මැයි 23
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]