[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය 6.30 - 7.00 උදෑසන බුද්ධ පූජාව ආචාර්ය දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 8.00 - 9.00 භාවනාව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත බැලුම්මහර ඉන්ද්‍රානන්ද හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් අධ්‍යාපනපති කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ සීලානන්ද හිමි, පස්වරු 2.00 - 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 - 4.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී අනුරාධපුරයේ අරියඥාන හිමි, 5.00 - 6.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශාස්ත්‍රපති ඇටම්පිටියේ හේමවංශ හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

පෙරවරු 06.007 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, විනයාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 08.00 - 9.00 භාවනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නා හිමි, 9.00 - 10.00 ධර්ම දේශනය බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව බුලත්සිංහල සුවචධම්ම හිමි කලුඅග්ගල විජිතධම්ම හිමි, පස්වරු 12.20 - 01.00 පිරිත් හා තෙරුවන් ගුණ තලංගල්ලේ ධම්මදස්සි හිමි, බණ්ඩාරගම ධම්මවිජය හිමි, 01.00 - 02.00 ධර්ම සාකච්ඡාව කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 02.00 - 03.00 ධර්ම දේශනය දෙයියන්දර සංවරශීලී හිමි, 3.00 - 03.45 ධර්ම දේශනාව මීගොඩ ධම්මාවාස හිමි, 04.00 - 05.00 ධර්ම දේශනය අභිධර්ම දේශනය ත්‍රිපිටකාචාර්ය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 05.00 - 06.00 ධම්ම පදය විනයාචාර්ය මැණික්බොවේ දීපාලෝක හිමි, 06.00 - 06.30 බෝධි පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නාහිමි.

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේට සහ අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රණීත කිරි ආහාර පාත්‍ර 32ක් පූජා කිරීම, උදෑසන 5.30ට අෂ්ටාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදූවේ සුමනවංස නාහිමි. උදෑසන 6.00 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව පෙරවරු 7.15 සිට 8.15 දක්වා ධර්ම දේශනාව ගෞරව ශාස්ත්‍රවේදී කෝට්ටේ පඤ්ඤාරතන හිමි, 8.45 සිට 10.45 දක්වා ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර මැතිතුමා, ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. දයානන්ද මැතිතුමා, 10.45 ට වෑංජන, පලතුරු, කැවිලි වර්ග 32ක් ඇතුළු ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මුරුතැන් බුද්ධ පූජාව පූජා කිරීම. පස්වරු 12.00 සිට 12.30 දක්වා සක්මන් භාවනාව, 01.15 - 02.15 දක්වා කාව්‍යමය ධර්ම දේශනාව, ගෞරව ශාස්ත්‍රවේදී සඳගලතැන්නේ විමලසිරි හිමි, 2.45 සිට 3.45 ධර්ම සාකච්ඡාව මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන මහතා, 3.45 - 4.45 දක්වා ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී ගල්වලයායේ සුගතරංසි හිමි, 5.30ට අටවිසි බුද්ධ පූජාව, සහිත පහන් පූජා, බෝධි පූජා පින්කම.

කොබවක ශ්‍රී සුමනාරාම විහාරස්ථානය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා මත දඹුල්ලේ රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය මගින් විකාශය කරනු ලබන රංගිරි ශ්‍රී ලංකා සදහම් අමා දහර විශේෂ ආගමික වැඩසටහන බක් මස පුර පසළොස්වක පෝය දා දවස පුරා කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරයේ සිට සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත. එෆ්.එම්. 104.4, එෆ්.එම්. 105.7 තරංග මාලා ඔස්සේ මෙම රංගිරි ශ්‍රී ලංකා විශේෂ සදහම් අමා දහර ආගමික වැඩසටහන විකාශය වේ.

පෙරවරු 8.00 ධර්ම දේශනාව ආචාර්ය දීයකඩුවේ සෝමානන්ද හිමි, 9.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී පණ්ඩිත රෙමුණේ කුසලඥාන හිමි, කොබවක ධම්මසීවලී, ජී.ලලිත් පුෂ්පකුමාර මහතා, චමින්ද සඳරුවන් ලියනාරච්චි මහතා, 11.00 ධර්ම දේශනාව ආඳළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, පස්වරු 1.00 ජාතක කතා ධර්ම දේශනය ඇතිලිවැවේ නන්දරතන හිමි, 2.00 භාවනාව ශාස්ත්‍රපති වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ, 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත නවඳගල ශ්‍රී චන්දසිරි නාහිමි, 6.00 අටසිල් සමාදන් කරවීම හා ආශීර්වාද අනුශාසනාව ශාස්ත්‍රපති පණ්ඩිත මොරපිටියේ ශ්‍රී ධම්මතිලක නා හිමි, රාත්‍රී 7.15 බෝධි පූජා පින්කම දේවමුල්ලේ ධම්මින්ද හිමි, 08.05 කාව්‍යමය ධර්ම දේශනාව කාව්‍යශ්‍රී කාව්‍ය විශාරද ගෝවින්නේ සුබෝධි හිමි. 9.15 අයිස්ක්‍රීම් දන්සල කොබවක ශ්‍රී සුමනාරාම තරුණ සංසදයේ දායකත්වයෙන්.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

උදෑසන 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව 8.15 -10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනය 11.00 -11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමියන් විසිනි.

පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 - 2.00 ධර්ම දේශනාව තල්පත්කන්දේ සිරිනන්ද හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව දිගන සුගතවංශ හිමි. රාත්‍රි 7.00 අටවිසි සම්බුද්ධ පූජාව

බක් පුර පසළොස්වක

අප්‍රේල් 23 අඟහරුවාදා පූ.භා. 03.27 පුර පසළොස්වක ලබා
24 බදාදා පූ.භා. 05.20 ගෙවේ.
 23 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]