[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පිහිට පතයි

පිහිට පතයි

මිනුවන්ගොඩ, වෑලිය දකුණ, අංක 3/103 ලිපිනයේ පදිංචි (48) රොෂාන් වීරසිංහ දරුණු වකුගඩු රෝගයකට ගොදුරුවී ඇති බව කියයි. ඔහු කුඩා දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර ඔහුට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බව ද කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වේ නම් 0717322198 දුරකතන අංකයෙන් වැඩි විස්තර විමසිය හැකි බව කියයි.

 

 

 

 

****

52, මහර, කඩවත ලිපිනයේ පදිංචි අනෝමා පි‍්‍රයංවදා අක්මීමන වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. දැනට ලේ පිරිසුදු කරමින් සිටින ඇයට “බී පොසිටිව්” වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0777 001647 දුරකතනය අංකයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

218/ඒ/ 02 විහාර මාවත, හේවාගම කඩුවෙල ලිපිනයේ පදිංචි කේ.එස්. ප්‍රේමලාල් වික්‍රමරත්න, යන අයට “ඒ පොසිටිව් - නෙගටිව්” හෝ “ඕ පොසිටිව් - නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. 077 6722967 / 071 6196245 දුරකතන අංකයෙන් වැඩි විස්තර ලබා ගත හැකි බවද කියයි.

****

34, ශ්‍රී මේධංකර පාර දෙහිවල, ලිපිනයේ පදිංචි ඩබ්.බී.ඩී. ප්‍රනාන්දු මහතාට “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වකුගඩුවක් අවශ්‍ය කර ඇති බව කියයි. වැඩි විස්තර 0777 948314 දුරකතන අංකයෙන් විමසිය හැකි බව කියයි.

****

302/28/ ඒ සිංහගම ‘හල්කදවල ලිපිනයේ පදිංචි සහේන් විනාර් ද සිල්වා ළදරුවා (මාස 08) ඔහුට ඇලජයිල් සින්ඩ්‍රෝම් නැමැති අක්මා රෝගයකින් පෙළෙන බව කියයි. දරුවාට හදිසි ශල්‍යකර්මයක් සිදුකිරීමට ඇති බැවින් ඒ සඳහා විශාල මුදලක් වැයවන බව කියයි. ළදරුවාගේ දෙමවුපියන් දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වන බව ද කියයි. ඔහුව සුවපත් කර ගැනීමට දායක වී උදව් වන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියි. ලංකා බැංකුව, බේරුවල ශාඛාව, ගිණුම් අංක 90111684 මුදල් බැර කළ හැකි බව ද කියයි. වැඩි විස්තර 071 41 800 39 දුරකතන අංකයෙන් විමසිය හැකි බව කියයි.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 23 අඟහරුවාදා පූ.භා. 03.27 පුර පසළොස්වක ලබා
24 බදාදා පූ.භා. 05.20 ගෙවේ.
 23 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]